Pages

Subscribe:

Ads 468x60px

ඡන්දය දැමීමට අවශ්‍ය ලියකියවිලි මොනවා ද?


මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අනන්‍යතාව තහවුරු කිරීමට අවශ්‍ය ලියකියවිලි පහත දැක්වේ. මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසන්නේ, එම අනන්‍යතා පත්‍රවලින් එකක් ඉදිරිපත්
කිරීමෙන් ඡන්දය ප්‍රකාශය කිරීමට අවස්ථාව උදා වන බව ය.

1. ජාතික හැඳුනුම්පත
2. වලංගු විදේශ ගමන් බලපත්‍රය
3. වලංගු රියැදුරු බලපත්‍රය
4. රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත
5. වැඩිහිටි හැඳුනුම්පත
6. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් පූජ්‍ය සහ පූජක පක්ෂය වෙනුවෙන් නිකුත් කර ඇති හැඳුනුම්පත
7. මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් ඡන්ද විමසීම් සඳහා නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත

0 comments:

Post a Comment