Pages

Subscribe:

Ads 468x60px

ලබන මාර්තු 20දා යුරෝපය අඩපණ කරන සූර්ය ග්‍රහණයක්





එළැඹෙන මාර්තු 20දා සිදුවන සූර්ය ග්‍රහණය හේතුවෙන් එක්සත් රාජධානිය ඇතුළු යුරෝපා රටවල් රැසකට බලශක්ති අර්බුධයකට මුහුණ දෙන්නට වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සූර්යග්‍රහණය
ඉතා ප්‍රභල එකක් වනු ඇති බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

මෙමගින් යුරෝපයේ බොහෝ ප්‍රදේශ වලට හිරු එළිය ලැබීම 90% පමණ අඩුවනු ඇතැයි විශ්වාස කෙරේ.






0 comments:

Post a Comment