Pages

Subscribe:

Ads 468x60px

නොමිලේ වයි ෆයි දුම්රිය මඟීන්ට මුළින්ම


දුම්රිය මගීන්ට ප්‍රධාන දුම්රිය ස්ථානවලදී නොමිලේ අන්තර්ජාලයට පිවිසීමේ වයි ෆයි පහසුකම් ඉදිරියේදී ලබාදීමට යයි. ජංගම දුරකථන
මගින් හා ලැප්ටොප් මගින් මෙම පහසුකම් ලබාගත හැකි ය.

අභ්‍යන්තර ප්‍රවාහන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි දුම්රිය සාමාන්‍යාධිකාරි විජය අමරතුංග මහතාගේ මෙහෙයවීමෙන් මෙය ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය අධ්‍යක්ෂ විජය සමරසිංහ මහතා පැවසීය.

0 comments:

Post a Comment