Pages

Subscribe:

Ads 468x60px

ලෝචනායි ඉෂාරායි මනමාලියන් වෙන්න ගජරාමෙට වැඩලු වැඩි දවසක් නැතිලු


ලෝචනා ඉමාෂි සහ ඉෂාරා සදමිණි පෙම්වතියන් බව කවුරුත් දන්නා රහසක්.. ඒත් මේ දෙන්නා විවාහයට සුදානම් වෙන බව කවුරුත්
නොදන්නා රහසක්.. අද අපි ඒ රහස හෙළි කරනවා.

ඔන්න ලෝචනායි ඉෂාරායි මනමාලියන් වෙන්න ගජරාමෙට වැඩ. විවාහයටත් තව වැඩි දවසක් නැතිලු. ලෝචනාගේ මනාලයා නම් කේෂ්ත්‍රයේ කෙනෙක් කියලත් ආරංචියි. 



0 comments:

Post a Comment