Pages

Subscribe:

Ads 468x60px

මවකගේ ඇඟ අළෙවි කළ ත්‍රීරෝද රියදුරෝ තුනක්

දඹුල්ල නගරයේ ත්‍රිරෝද රථ රියදුරන් තිදෙනකු විසින් කාලයක් තිස්සේ 21 හැවිරිදි එක් දරු මවක් මුදලට ලිංගික වෙළදාමේ යෙදවීම සම්බන්ධයෙන් සැකපිට එම ත්‍රිරෝද රථ රියදුරන් තිදෙනා සහ එම කාන්තාව දඹුල්ල පොලිසිය මගීන් ඊයේ(15) අත් අඩංගුවට ගෙන ඇත.

පොලිස් බුද්දි අංශ කාලයක් තිස්සේ සිදු කළ විමර්ශනයකින් පසු උපාය දුතයින් ලෙස වෙස් වල ගෙන ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

සැකකාර කාන්තාව ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය දඹුල්ල නගරයේ කුලී නිවෙසක නතර කර ජංගම දුරකථන මගින් ගනුදෙනු කරුවන් සම්බන්ධ කර ගෙන පැයකට රුපියල් 3000 කට කාන්තාව

අලෙවි කර ඇත. ගනුදෙනුකරුවනට අවශ්‍ය නවාතන් පහසුකම් ද ඔවුන් විසින් සපයා දී ඇත.

නගරයේ විය්‍යාපාරිකයින්, පුද්ගලික හා රජයේ උසස් නිලධාරීන් ගනුදෙනු කරුවන් ලෙස සම්බන්ධ කරගෙන ඉතාමත් සංවිධානාත්මකව ලිංගික ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. එසේ ස්ථිර ගනුදෙනුකරුවන් ලෙස සිටි උසස් නිලධාරීන් කීපදෙනෙකුද පොලිසියට ගෙන්වා අවවාද කර මුදා හැර ඇත.


සැකකරුවන් දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

0 comments:

Post a Comment