Pages

Subscribe:

Ads 468x60px

පා. මන්ත්‍රී තිස්ස අත්තනායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ති‍්‍ර තිස්ස අත්තනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පොලිස් මූලස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.

ජනාධිපතිවරණ සමයේ මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අත්සන් ඇතුළත්ව කූට ලේඛනයක් සැකසූ බවට

එල්ල වී ඇති චෝදනාවලට අදාළව අත්තනායක මහතා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

0 comments:

Post a Comment