Pages

Subscribe:

Ads 468x60px

ක්ලබ් යන්න ඉඩ දෙන්න මාලකගෙන් ඉල්ලීමක්

හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලකට එරෙහිව පවරා ඇති නඩුව ඊයේ විභාගයට ගත්තේය. 

ඒ අවස්තාවේදී කොළඹ මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මියගෙන් ඊයේ (24) ඉල්ලීමක් කළේ ඔහුට සමාජ ශාලාවලට නොයන ලෙස පනවා ඇති තහනම ලිහිල් කරන ලෙසටය. 

කෙසේ වෙතත් මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය එම ඉල්ලීම දිවුරුම් පෙත්සමක් මඟින් ඉදිරිපත් කරන ලෙස ඔහුට නියෝග ක‍ළාය. අනතුරුව මහේස්ත්‍රාත්වරිය නඩුව ලබන 23 වැනිදාට කල් තැබුවාය.

0 comments:

Post a Comment