Pages

Subscribe:

Ads 468x60px

මහින්ද අගමැති කරන්න ඕෂධී දේශපාලනයට


පහුගිය කාලේ නළු නිලියෝ දේශපාලකයන් වෙන්න උත්සහ කළා. සමහරුන්ට හරි ගියා තවත් සමහරුන්ට වැරදුනා. ඒ කාලේ සද්ද බද්ද නැතුව හිටපු ඕෂධී හේවාමද්දුම දැන් ඔන්න දේශපාලනයට එන්න උත්සහ කරනවලු.

ඕෂධී මේ වෙලාවේ මේ වගේ තීරණයක් ගන්න හේතුව හිටපු ජනපති හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති කරන්න සහය පලකරන්න කියලයි තතු දන්න අය පවසන්නේ .

0 comments:

Post a Comment