Pages

Subscribe:

Ads 468x60px

සිය පියාණන්ට දහවල් ආහාරය රැගෙන පැමිණි දුල්මිණිගේ පින්තුර මෙන්න


කූට ලේඛණ සැකසීමේ චෝදනාවට ලක්ව මේ වන විට බන්ධනාගාර ගතව සිටින හිටපු සෞඛ්‍ය ඇමති තිස්ස අත්තනායක මහතාගේ සුවදුක් බැලීමට ඊයේ දිනයේ ඒ මහතාගේ දියණිය වන දුල්මිණි අත්තනායක මෙනෙවිය පැමිණියා.

සිය පියාණන්ට දහවල් ආහාරයත් රැගෙන පැමිණි දුල්මිණි අත්තනායක මෙනෙවිය මාධ්‍ය හමුවේ පවසා සිටියේ සිය පියා සුවෙන් සිටින බවත්

ඉක්මනින් ඇප ලබාගැනීමට කටයුතු කරන බවත් යනුවෙනි.  

දුල්මිණි එංගලන්තයේ නිව් කාසල් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමණාකාරිත්වය පිලිබඳ උපාධිධාරිණියකි.


1 2dulmini-attanayake-nethfm (1) dulmini-attanayake-nethfm (2) dulmini-attanayake-nethfm (3) dulmini-attanayake-nethfm (4) dulmini-attanayake-nethfm (5)

0 comments:

Post a Comment