Pages

Subscribe:

Ads 468x60px

තිස්ස බලන්න හිටපු ජනපති බන්ධනාගාර රෝහලට


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ බන්ධනාගාර රෝහල වෙත ගොස් තිබෙනවා. ඒ දැනට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතාගේ සුවදුක් බැලීම සඳහායි.

රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර රහසිගත ගිවිසුමක් ඇති බවට මාධ්‍ය වෙත තිස්ස අත්තනායක මහතා කළ හෙළි

දරව්වෙන් පසුව අදාළ අත්සන් සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයා විසින් වාර්තාවක් ලබාදෙමින් පවසා තිබුණේ එම අත්සන් ව්‍යාජ බවට එම පරීක්ෂණවලදී තහවුරු වූ බවයි. 

ඒ අනුව තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

0 comments:

Post a Comment