‘එදා මෙන්ම අදත් ජනතාවට සේවය කිරීමට අපි සූදානමින් සිටිනවා. තංගල්ල කාල්ටන් නිවසේ දී මා මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා
හමුවීමට පුළුවන්. ජනතාව සිව් දෙසින් එහි එනවා.
අප කළ සේවය අගයනවා. නව රජය දේශපාලන වශයෙන් අප පීඩාවට පත් කරනවා.‘ හම්බන්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා කිරම රදෙනියාවේ දී එසේ පැවසීය.
හිටපු ආපදා කලමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා පැවසුවේ ලබන ඡන්දයේ දී නව රජයක් හදා ගැනීමේ හැකියාව ශ්රී ලංකා නිදහස් පක්ෂයට ඇති බවයි.
0 comments:
Post a Comment