වාරියපොළ ප්රදේශයේ පාසැලක ඉගෙනුම ලබන සිසුවෙක් සහ සිසුවියක් අතුරුදන්ව ඇතැයි වාර්තා වෙයි.
අදාල සිසුන් දෙදෙනා අද පෙරවරුවේ දැදුරු ඔය ආසන්නයේ ගැවසී ඇති බවත් මේ වනවිට ඔවුන්ගේ පොත්පත් සහ ඇඳුම් දැදුරු ඔයේ
බැම්ම අසල ඇති බවත් පවසයි.
පොලිසිය සහ ප්රදේශවාසීන් එක්ව එම දෙදෙනා සොයයි. ඇතැමෙක් පවසන්නේ දෙදෙනා ජලාශයට පනින්නට ඇති බවයි.දෙදෙනාගෙන් අයෙක් කුඹුක්ගැටේ ප්රදේශයේත් අනෙකා බිංගිරියේත් පදිංචි අය වෙයි.

0 comments:
Post a Comment