Pages

Subscribe:

Ads 468x60px

අත්තනගල්ල රාජ මහා විහාරයේ සුදු බෝ වෘක්‌ෂයක්‌

මෙයට වසර ගණනාවකට පෙර මහත් වෙහෙසක්‌ දරා රෝපණය කර වර්ධනය කරගත් සුදු බෝ වෘක්‌ෂයක්‌ අත්තනගල්ල රාජ මහා විහාරස්‌ථ අටවිසි බෝ මළුවේ වැඩ සිටී. 

දිවයිනේ නන් දෙසින් පැමිණෙන සැදැහැවතුන්ගේ වන්දනාවට ලක්‌වෙමින් අටවිසි බෝ මළුවේ වැඩ සිටින අයුරු ඡායාරූපයේ දැක්‌වේ.

0 comments:

Post a Comment