Pages

Subscribe:

Ads 468x60px

ලෝක කුසලාන සමාරම්භක උළෙලේ විශේෂ අවස්ථා (විචිත‍්‍රවත් ඡායාරූප බලන්න)


ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සමාරම්භ උළෙල මේ වනවිට පැවැත්වෙනවා. ඒ, නවසීලන්තයේ ක‍්‍රයිස්චර්ච් නුවරදීයි. මෙම අවස්ථාව සදහා ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන රටවල කී‍්‍රඩකයින්
ඇතුළු දස දහසකට අධික සංඛ්‍යාවක් එක්ව සිටිනවා.

විචිත‍්‍රවත් අංග රැසකින් සමන්විත වූ සමාරම්භක උළලේදී ශී‍්‍ර ලංකාවේ අභිමානය විදහා දක්වමින් මෙරට සංස්කෘතික අංගයන් ඇතුළත් විශේෂිත නර්තන අංගයක්ද ඉදිරිපත් කිරීම විශේෂත්වයක්. මීට අමතරව ඉන්දියාව සහ අයර්ලන්තය ඉදිරිපත් කළ නර්තන අංගද පැමිණි සිටි සියලූ දෙනාගේ ප‍්‍රසාදය දිනාගත්තා. 



sl
in
ar
0a4e6b7c8e08bb49dc5bbb2d6ab7a8f8
7d250a85723188af74f42707f79e987d
a651a6af88c634b957e14503904f4593
ea1a2a69589b2845ac5bb503a61f26ff
eac3c66fc3736898c22e9273e5fa3d31

0 comments:

Post a Comment