Pages

Subscribe:

Ads 468x60px

මිනී මෝරෙක් ඇති කරාට කාටවත් ප්‍රශ්නයක් නෑනේ - ගෝඨාභය රාජපක්ෂ කියයි


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තම නිවසේ මිනී මෝරුන් ඇති කරන බවට පසුගිය ජනාධිපතිවරණ සමයේදී සාමාජ ජාල ඔස්සේ පැතිරුණු කට කතාවට දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනට සහභාගී වෙමින් පිළිතුරු ලබා දී තිබුණි.

"ඕකනේ කියන්නේ..මාලුවෙක් ඇති කරත්..මාළු ටැංකියක් තිබ්බත් ඒක මිනී මෝරුන් වෙනවා..මිනී මෝරෙක් ඇති කරාට කාටවත් ප්‍රශ්නයක්
නෑනේ..පුලුවන්නම්...ඒක ලේසි නෑ මිනී මෝරු ඇතිකරන්න....ඒකට හොඳ දක්ෂතාවයක් තියෙන්න ඕන..."

ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කාර වෙළේ සුදා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ පසුගිය රජය කාලයේදී බවත්, වර්තමාන රජය බලයට පත්වූ විට ඔහු ශ්‍රී ලංකාවට රැගෙන ආ බවද බොදු බල සේනා සංවිධානය සමග කිසිම සම්බන්ධතාව්යාක් නොමැති බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා එම වැඩසටහනේදී ප්‍රකාශකොට තිබුණි.

0 comments:

Post a Comment