Pages

Subscribe:

Ads 468x60px

තරුණ පෙම් යුවළ දියලුම ඇල්ලෙන් පහලට පනින වීඩියෝව


තරුණ පෙම් යුවළක් දියලුම ඇල්ලෙන් පැන ඊයේ (19) පස්වරුවේ සිය දිවි නසාගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ ඔවුන් දියලුම - නිකපොත ප්‍රදේශයේ පදිංචි කරුවන් බවයි.

ඔවුන්ගේ ප්‍රේම සබඳතාවට වැඩිහිටියන් එරෙහිවීම නිසා මෙලෙස සිය දිවි නසාගෙන ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. මිය
ගිය 17 හැවිරිදි තරුණියගේ සිරුර මේ වන විට සොයාගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඔවුන් දියඇල්ලෙන් පනින අයුරු පහත සිටි පිරිසක් වීඩියෝ කර තිබෙනවා. එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න.

0 comments:

Post a Comment