Pages

Subscribe:

Ads 468x60px

රංගන ශිල්පී දයා අල්විස්ට රිය අනතුරකින් බරපතලයි


ප්‍රවින නළු දයා අල්විස් මහතා රිය අනතුරකට ලක්ව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර ඇති බව වාර්තා වනවා. රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා සඳහන් කළේ මෙවන විට හදිසි
ශෛල්‍යකර්මයක් සිදුකරන බවයි.

ඔහු ඊයේ (19) රාත්‍රියේදී ත්‍රිරෝද රියක හැපීඇති අතර ඉන් පසුව පිටතට පෙනෙන තුවාල නොමැති නිසා යළිත් නිවසට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

නිවසට ගිය පසු සිහිය නැතිවීම නිසා පසුව අද (20) පෙරවරුවේ ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර තිබෙනවා. රිය අනතුරෙන් ඔහුගෙ මොලයේ අභ්‍යන්තර ලේ ගැලීම් 3ක් සිදුව ඇති බවත් ශ්‍රී ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්ෂවරයා පවසනවා

0 comments:

Post a Comment