Pages

Subscribe:

Ads 468x60px

ලෝචනා ඉමාෂිගේ නෙදර්ලන්ත යේ ඉන්න පෙම්වතා


යොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක් වන ලෝචනා ඉමාෂි මනාළියක් වෙන්නනේ ඉන්නේ.  ඒ ගැන අපි කලින් දැනගෙන හිටියත් ලෝචනා කීවේ කාටවත් ඒ ගැන ප්‍රසිද්ධ කරන්න එපා කියලා.

හැබැයි ඇයගේ විවාහය ගැන ඉස්ඉස්සෙල්ලාම පහුගිය දවසක ලෝචනා අපිත් එක්ක රටටම කීවා. රංගනයෙදි විතරක් නෙවෙයි සැබෑ ජීවිතයෙදිත් කටකාර චරිතයක් වුනු ලෝචනා ඇයගේ අතගන්න යන පෙම්වතා ගැන අපිත් එක්ක කීවේ හරිම ආසාවෙන්. මේ දෙන්නාගේ විවාහය ලබන

මාසයේ මුල වගේ තමයි සිද්ධවෙන්නේ.

ඇය විවාහවෙන්න හිතේ තියාගෙන හිටිය විදියේ කෙනෙක්ම ඇයට හම්බවෙලා තියෙනවලු. ඔහු මේ වෙනකොට නම් ඉන්නේ විදේශගත වෙලා. නෙදර්ලන්තයේ රැකියාවක යෙදෙන ඔහුගේ උපන්ගම ඉංගිරිය කියලත් අපිට ආරංචි වුනා.

කොහොම වුනත් විවාහයෙන් පස්සේ ලෝචනත් රටයයි කියලා පොඩි කතාවකුත් තියනවා.

0 comments:

Post a Comment