Pages

Subscribe:

Ads 468x60px

බෙහෙත් කඩේ විරල ගනයේ කිඩාරම් මලක්‌ පිපිලා

කිඩාරම් මලක්‌ පිපීම යනු අතිශය දුර්ලභ සිදුවීමකි. එය කඩයක්‌ තුළට ගෙනවිත් තිබූ අලයක්‌ තුළ හටගැනීම තවත් විරල සිදුවීමකි.

ඉතා දුර්ලභ මෙන්ම විරල ගනයේ මෙම සිදුවීම මේ දිනවල පාදුක්‌ක නගරයට පිවිසෙන ජනතාවට පාදුක්‌ක අලකඩේ තුළදී දැකගැනීමට හැකියාව ලැබී තිබේ.

අර්ශස්‌ අමාරුවට ඉතා වටිනා ඖෂධයක්‌ වූ කිඩාරම් අල බෙහෙත් ද්‍රව්‍යයක්‌ ලෙස භාවිතා කිරීමට ජනතාව පුරුදුව සිටී.

පාදුක්‌ක කොළඹ පාරේ බන්දුල මහතාට අයත් අලකඩේ තුළ පිපී තිබුණු එම කිඩාරම් මල කැමරා ඇසේ සටහන් වූවේ මෙසේයි.

0 comments:

Post a Comment