Pages

Subscribe:

Ads 468x60px

තිස්ස අන්තර්ජාල බෑණාවරුන්ට තුති පුදයි - දුව තාම තනිකඩයි


තමන්ගේ දුව තාම තනිකඩව හොඳින් සිටින බවත් තමා සිරගතවූ අවස්ථා වේ අන්තර්ජාල බෑනාවරුන් තමන් ඇපමත නිදහස් කිරීම සම්බන්ධයෙන් පරිගණක ආශ්‍රිතව දියත් කළ මෙහෙයුමට තුතිපුදන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ප්‍රකාශ කර තිඛෙනවා.

ඔහු කියා ඇත්තේ බෑණාවරුන් තම දියණිය කෙරෙහි දැක්වූ උනන්දුව නිසාම එම ඇප ලබාගැනීමේ කාර්යය සඵල වීමට තමාට වරමක් ලැබුණ බවයි.


ඔය බෑණාවරුන්ගේ සංගමය මම දැක්කා ෆේස්බුක් වල වෙනමම පිටුවක් ආරම්භ කරලා තියෙනවා. මම සන්තෝෂවෙන්නේ මාව රඳවපු වෙලාවේ

අන්තර්ජාලය හරහා තරුණ පරපුර දක්වපු උනන්දුව ගැන.

මොනව වුණත් ඒකෙ හොඳ නරක දෙකම තිබුණා. ඒත් ඒ සියලූ දෙනාට මම ස්තූතිවන්ත වෙනවා යයි ඔහු පවසා ඇත.

0 comments:

Post a Comment