Pages

Subscribe:

Ads 468x60px

අයෝමි ශානිකා එහෙමත් නැත්තම් සුදු නංගිට පුතෙක්


අයෝමි ශානිකා එහෙමත් නැත්තම් සුදු නංගිට මව් පදවිය හිමිවෙලා. ඇයව මවක් කරලා තියෙන්නේ පුතෙක්.. අම්මයි පුතයි දෙන්නම සනීපෙන් ඉන්නවා කියලා ආරංචියි.

අයෝමි අලුත් අමුත්තා එක්ක ඉන්නේ නුවර සැමියාගේ ගමේ. අලුත් මව්පිය යුවලට අපෙන් සුබ පැතුම් !!

0 comments:

Post a Comment