Pages

Subscribe:

Ads 468x60px

ප්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස් රිය අනතුරක

රංගන ශිල්පී දයා අල්විස් මහතා රිය අනතුරකින් තුවාල ලැබ ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේදී සැත්කමකට භාජනය කෙරෙමින් තිබෙන බව වාර්තා වෙයි. 

ඔහුගේ මොලයේ ලේ ගැලීම් කිහිපයක් සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේදී අද අලූයම අදාළ රිය අනතුර සිදුවුණ අතර දයා අල්විස් මහතා රෝහල කරා රැගෙන ගොස් ඇත්තේ තරමක් ප්‍රමාදව බව පැවසේ.

0 comments:

Post a Comment