Pages

Subscribe:

Ads 468x60px

නේපාල පොළව 7.4න් ආපසු හෙල්ලෙයි


අදත් නේපාලයේ රිච්ටර් මාපකයේ 7.4ක  ප්‍රභලත්වයෙන් යුත් භූමි කම්පාවක් බටහිර සිදුවී ඇත. එවරස්ට් කන්ද අසල නම්ෂේ බෂාර් නගරය අසල මෙම කම්පනව වී ඇති බව ඇමෙරිකා භූ විද්‍යා ගවේශන ආයතනය කියයි. 

අප්‍රේල් 26වැනි දා නේපාලයේ සිදුවූ  7.8ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයෙන් 7000ට වැඩි පිරිසක් මියගිය අතර මහා විනාශයක් එරටට සිදුවිය..

0 comments:

Post a Comment