Pages

Subscribe:

Ads 468x60px

හිටපු ජනපති ඇමතිවරියක ගේ ලස්සන වර්ණනා කළ හැටි

"ඒක නෙවෙයි... ආණ්‌ඩු පක්‍ෂයේ ඉඳලම ඔයා දැන් හරි ලස්‌සන වෙලානේ... හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පවසා තිබුණේ ඇමතිවරියකටය. 

ඒ ඔහු ආණ්ඩු කරනා සමයේ සිටි ඇමතිවරියකට නොව වත්මන් ආණ්ඩුවේ ඇමතිවරියකටය.

ඇයද ඊට පෙරළා ප්‍රතිචාර දක්වමින් පවසා තිබුණේ, ඔබතුමා තමයි ලස්‌සන වෙලා තියෙන්නේ. "දැන් විවේකය වැඩි නිසා...."

රත්නපුර පුංචි දඹදිව පන්සලේ නායක හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට සහභාගී වූ අවස්ථාවේ මේ සුහද කතාබහ ඇතිවී තිබුණේ විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය සමගිනි. 

මේ කතාබහ ඇතිවන්නට හේතු වී තිබුණේ නායක හිමියන්ට අවසන් ගෞරව දක්වා ආපසු යන්නට සැරසුනු මහින්ද රාජපක්ෂ මහතා කෙළින්ම ගියේ අනපේක්‍ෂිත ලෙස තලතා අතුකෝරළ ළඟටය. ඉන් මවිතයට පත් ඇමතිවරිය "ඔබතුමාටත් කතාවක්‌ කරන්න දෙන්න පුළුවන්..." යැයි පැවසීමත් සමගය.

0 comments:

Post a Comment