Pages

Subscribe:

Ads 468x60px

මෛත්‍රී ඊයේ මහින්දව හමුවුනේ නෑලූ - ජනපති මාධ්‍ය ඒකකය


ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනපති මහින්ද ඊයේ රාත්‍රී කතානායක නිල නිවසේ හමුවීමක් පැවති බවට අද පළව තිඛෙන මාධ්‍ය වාර්තා අසත්‍ය බව අද (26) දහවල් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ජනපති මාධ්‍ය ඒකකය දන්වා සිටියි.

--------------පෙර වාර්තාව----------------
නිල නිවසේදී මෛත්‍රී මහින්ද මහ රෑ හමුවේ - සාකච්ඡාව රහසිගතයි සිටියේ දෙදෙනා පමණයි....!



0 comments:

Post a Comment