Pages

Subscribe:

Ads 468x60px

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජපක්ෂ නාමල් CIDයට


පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ වන විට පැමිණ සිටිනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන්
කළේ ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා අද පෙරවරුවේ මන්ත‍්‍රීවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිිිටින ලෙස දැනුම් දී තිබූ බවයි. 

ඒ, ඉකුත් දා අඟුණුකොළපැලැස්්ස ප‍්‍රදේශයේ පැවති රැුස්වීමකට නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු බව පැවසෙන පුද්ගලයෙකු ගිනිඅවියක් අතැතිව ඇතුල් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

 
 


0 comments:

Post a Comment