Pages

Subscribe:

Ads 468x60px

Twilight ප්‍රධාන නිළිය සමලිංගික ප්‍රේමයක පැටලෙයි!


ට්වයිලයිට් සාගා චිත්‍රපට මාලාවෙන් ජනප්‍රියත්වයට පත් එහි ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් එක්වූ ක්‍රිස්ටීන් ස්ටුවර්ට්ගේ නව ප්‍රේම සම්බන්ධතාවය සම්බන්ධව ඇයගේ මව විසින් පුවත්පතකට පලකරන ලද අදහසක් අනතර්ජාලය තුල ආන්දෝලනයට ලක්ව තිබේ

ක්‍රිස්ටීන්ගේ මව  "ද සන්ඩේ මිරර්" නම් පුවත්පතට කරන ලද ප්‍රකාශයක් මගින් කියවී තිබුනේ ක්‍රිස්ටීන් සිය පෞද්ගලික සහායිකාව ලෙස කටයුතු කළ ඇලීසියා කාර්ගිල් සමග පෙම් සබඳතාවක් අරඹා ඇති බවය. මේ

පිළිබඳව ක්‍රිස්ටීන් සතුටුවෙනවා නම් තමන්ද එම සම්බන්ධයට අකමැත්තක් නැතැයිද ඇය පැවසූ බව එහි වැඩිදුරටත් සඳහන් කර තිබිණි. ‍

කෙසේ වෙතත්  මෙම පුවත අන්තර්ජාලය පුරා පැතිරීයාමත් සමග ක්‍රිස්ටීන්ගේ මව වන ජූල්ස් ස්ටුවර්ට් මේ පිළිබඳ වෙනත් පුවත්පතකට විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා තිබුණේ තමන් එවැනි සම්බන්ධතාවක් පිළිබඳ කිසි විටක තහවුරු නොකළ බවයි.


 
 
 
 
 
 
 
 
 

0 comments:

Post a Comment