Pages

Subscribe:

Ads 468x60px

ගූගල් වයිෆයි තව මාස 4 කින් - ලබන නොවැම්බර් සිට

දිවයිනේ ඉහළ අහසේ තැන්පත්කරන උපකරණ සවිකළ බැලුන් 13 ක් මගින් මුළු රටටම අන්තර් ජාලය ඔස්සේ වයිෆයි පහසුකම් ලබාදීමට ඊයේ අගමැති රනිල් හා ගූගල්හි අප සභාපතිවරයා අතර ඇති කරගත් ගිවිසුම අනුව එළඹෙන නොවැම්බරයේ සිට රටපුරා වයිෆයි කලාප ස්ථාපිත කළ හැකි බව පැවසෙනවා. 

එම ගිවිසුම ඊයේ ශ්‍රී ලංකාවේ අයිසීටීඒ ප්‍රධානී සහ ගූගල් උප ප්‍රධාන විධායක අත්සන් කළ අවස්ථාවේ ඡායාරූප පහතින්

0 comments:

Post a Comment