Pages

Subscribe:

Ads 468x60px

ශ්‍රී ලංකා - පාකිස්ථාන තරඟයේ සිදුවූ ගැටුම සහ (වීඩියෝ) මහේලගේ ට්විටර් පණිවිඩය


පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වුණු  තරඟය අතර ඇතිවූ ගැටුමක් නිසා තාවකාලිකව තරඟය නතර කිරීමට සංවිධායකයින් තීරණය කර තිබුණා.

ප්‍රේක්ෂකාගාරයේ 'D' කොටසේ සිටි ප්‍රේක්ෂකයන් පිරිසක් අසල නිවාස පෙළකට බෝතල් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, නිවැසියන් එම ප්‍රේක්ෂකයන්ට ගල්මුල් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

බීමත් අයෙකුගේ නොහොබිනා හැසිරීමක් මෙම ගැටුමට හේතු වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා  වන්නේ. මෙම තත්වය පාලනය කිරීමට කැරලි මර්ධන ඒකකය හා විශේෂ කාර්ය බලකායේ සෙබළුන්ද  එම ස්ථානයට පැමිණී බවයි වාර්තා වන්නේ.

එම් වීඩ්යෝව පහතින් නරඹන්න.


ඊයේ (19) දිනයේදී  තරඟය අතර සිදුවූ  සිදුවීම පිළිබඳව මේ වන විට බොහෝ දෙනාගේ  කතාබහට ලක් වී  තිබෙනවා.ඒ අතර ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමේ මෙසේ අදහස් පළ කර තිබුනා

0 comments:

Post a Comment