Pages

Subscribe:

Ads 468x60px

සිසුවිය බිලිගන්න ආ කාමාතුරයා (පින්තුර)


ආනමඩුව ප්‍රදේශයේ දී පසුගිය දා ලොරි රථයකින් පැමිණි පුද්ගලයෙකු 16 හැවිරිදි පාසල් සිසුවියක පැහැරගෙන යාමට තැත් කර තිබෙනවා.

වාසනාවකට මෙන් එම උත්සාහය ව්‍යර්ථ වී ඇති අතර පසු දිනෙක ආනමඩුව නගරයේ සිටි අදාල පුද්ගලයාව හඳුණා ගැනීමට පාසල්

සිසුවියට හැකි වී තිබෙනවා.

එහි දී ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් අදාල පුද්ගලයා අල්ලා පොලීසියට භාර දී තිබෙනවා.





0 comments:

Post a Comment