බස්නාහිර පළාත්සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද(06) යුග දිවියට එළඹුනා.
ඇගේ ඇත ගත මනාලයා වූවේ ජනප්‍රිය නිරූපණ හා රංගන ශිල්පී හිරාන් යටෝවිට මහතායි. විවාහ ගිවිස ගැනීමේ උත්සවය පවුලේ කිහිප දෙනකු ගේ සහභාගිත්වයෙන් පැවැත්වුන අතර ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ
පාර්ශවයෙන් සාක්ෂිකරු ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විවාහයට අත්සන් කළා.








0 comments:
Post a Comment