Pages

Subscribe:

Ads 468x60px

ESPN වෙනුවෙන් නිරුවත් වූ ජිම්නාස්ටික් ශූරිය


ජිම්නාස්ටික් ක්‍රීඩාව කියන්නෙ ඉතාම අමාරු වගේම අධික කැපවීමක් අවශ්‍ය වෙන ක්‍රීඩාවක්. ඒවගේම ජිම්නාස්ටික් ක්‍රීඩකයන්ගෙ සිරුරු  තරම් විවධ තැලීම් වලට කැඩුම් බිඳුම් වලට ලක්වුන වෙන පිරිසක් නොමැති  බව නොඅනුමානයි.

නමුත් ඒක තමන්ගෙ සිරුර ප්‍රදර්ශනය කරන්න කිසිම බාදාවක් නෙමේ. Aly Raisman අති දක්ෂ ඇමරිකානු ජිම්නාස්ටික් ශූරියක්. මේ ඇති දක්ෂ ක්‍රීඩිකාව පසුගියදා ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩා සඟරාවක් වෙන ESPN හි

  පිටකවරය සැරසීම සඳහා එකතු වී සිටිනවා .

ඇය 1012 වසරේ ලංඩන් නුවර පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගනු ලබන්නේ වයස අවුරුදු 18 ක්ව තිබියදීයි. Aly පවසන්නේ තමන්ගේ සිරුරේ පවතින විවිධ අඩුපාඩු පිළිබඳ තමන් තවදුරටත් කණගාටු නොවන බව සහ තම සිරුරට ආදරය කරන බවයි. 

ESPN සඟරාව 2009 වසරේ සිට ලොව පුරා ක්‍රීඩකයන්ගේ  කලාත්මක  නිරුවත් ඡායාරූප පළ කිරීම සිදු කරනවා. මීට පෙර ප්‍රසිද්ධ ක්‍රීඩකයන් වන පිහිණුම් ශූර මයිකල් පෙල්ප්ස්, ටෙනිස් ක්‍රීඩිකාවන් වන සෙරීනා විලියම්ස් සහ වීනස් විලියම්ද ESPN සඟරාවේ මෙම විශේෂාංගය සඳහා එකතු වී තිබුණි.


nude1
nude2
nude4
nude5
nude6

0 comments:

Post a Comment