Pages

Subscribe:

Ads 468x60px

කළු ගඟ ආරම්භ වෙන්නේ කො‍හෙන්ද? මල්ෂාට සහ කාවින්දට උත්තර නැතිවෙයි


පසුගිය දින දෙරණ නාලිකාවේ විකාශය වු කතිරය  වැඩසටහන පැමිණි එජනිස පාර්ලිමේන්තු අපේක්ෂිකාවක වන මල්ෂා කුමාරතුංග මහත්මිය සහ එජාප පාර්ලිමේන්තු අපේක්ෂක  කාවිංද ජයවර්ධන මහතා පැමිණ තිබුණා.

එම අවස්ථාවේ දෙරණ මාධ්‍යවේදීයා විසින් දෙදෙනාටම ප්‍රශ්නයක් යොමු කළ අතර  වැඩසටහනට  පැමිණි සිටි  දෙදෙනාටම එම ප්‍රශ්නයට පිළිතුරු දීමට නොහැකි විය.

එය ඉතා සංකීර්ණ ප්‍රශ්න නොවුණද ඔවුන් හට පිළිතුරු නොමැති වුණි.

එම දෙරණ වීඩියෝව පහතින් නරඹන්න.

0 comments:

Post a Comment