Pages

Subscribe:

Ads 468x60px

මෛත්‍රීගේ ලිපියට මැකෝගෙනුත් ලිපියක්


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යැවූ ලිපිය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් වරයාගේ අවදානය යොමුවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් වෙත ලිපියක් යවමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර ඇත්තේ

මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යවන ලද ලිපිය පිළිබඳව යළි යළිත් ප්‍රචාරය නොකළ යුතු බවයි.

එමෙන්ම ඊට මහින්ද රාජපක්ෂ මහතා අද(14) දිනය තුළ පිළිතුරක් ලබා දුනහොත් එයටද පළමු ලිපියට හා සමාන ප්‍රචාරයක් ලබා දෙන ලෙස කොමසාරිස්වරයා දන්වා තිබෙනවා.

අදාළ ලිපිය පහතින් දැක්වෙනවා.



0 comments:

Post a Comment