Pages

Subscribe:

Ads 468x60px

කකුලේ කොටසක් ශරීරයෙන් වෙන් වී තිබීම දැක ජීවිතය රැක දෙන්නයි කරන ඉල්ලීම


අපි හැමෝම අසරණ වෙන මොනයම් හෝ මොහොතක් තියෙනවා. ඒ වෙලාවට කවුරු හෝ ඔබේ පිහිටට අවශ්‍ය වෙනවා. මේ ඒ වගේ අවස්ථාවක වෙච්ච සිදුවීමක්. මේ වීඩියෝව අපි ඔබට ගෙන එන්නේ තවත් එක් සිද්ධියක් පෙන්වීමේ අරමුණින් නොවෙයි. 

එහෙනම් මේ වගේ වෙලාවක ඔබ කොයිතරම් නම් ඉක්මන් විය යුතුද කියා මොහොතක් හිතන්න. මොහුගේ ආයාචනය කියා සිටින්නේ එය
නොවෙයිද?.

තමන්ගේ කකුලේ කොටසක් ශරීරයෙන් වෙන් වී තිබීම සියැසින් දැක දැක ජීවිතය රැක දෙන්නයි මොහු කරන ඉල්ලීම ඔබට කොයිතරම් සංවේදී වනවාදැයි ඔබම තීරණය කරන්න.

සංවේදීතාවය දරාගත නොහැකි අය මෙම වීඩියෝව නැරඹීමෙන් වලකින්න (වීඩියෝව පහතින් නරඹන්න)

0 comments:

Post a Comment