Pages

Subscribe:

Ads 468x60px

අවුරුදු 16කට පසු ගූගල් ලාංජනය වෙනස් වෙයි


ලෝකප්‍රකට ගූගල් සමාගම එම සමාගමේ ලාංජනය වෙනස් කර ඇති බව සිය ග්‍රාහකයන් වෙත දැනුම් දී තිබෙනවා. 1999 දී ගූගල් විසින් (සෙරිෆ් වොර්ඩ්මර්ක්) අකුරෙන් නිර්මාණය වූ ලාංජනය වෙනස් කොට ඇත්තේ
අවුරුදු 16කට පසුවය.

ගූගල් සමාගම නව ලාංජනය වරක් චලනය වන ආකාරයෙන් නව වර්ණ රටා යොදා නිර්මාණය කොට ති‍බේ.ඒ අනුව මෙම නව ලාංජනය ඉදිරියේදී සියලුම ගූගල් සේවාවන් සඳහා යොදා ගැනීමට නියමිතයි.

 

 මීට පෙර භාවිතා කල ලාංජනය.






______________________________________________________

1997 දී  සර්ජි බින් විසින් සකසන ලද පළමු  නිල ලාංඡනය

 
1998 දී  රූත් කේඩර්  ගේ අදහසකට අනුව  Baskerville Bold අකුරු  මුහුණත යොදාගනිමින් සකසන ලද  නිල ලාංඡනය
1998 අගෝස්තු 30 
1998 සැප්තැම්බර් 
1998 ඔක්තෝබර් මස ලැරී පේජ්  සහ සර්ජි බින් විසින් ස්ටෑන්-ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘති සඳහා යොදාගත් සලකුණ 

1999 මැයි  සිට 2010 මැයි  දක්වා වසර 10ක් භාවිතා  කල සලකුණ 
1999 මැයි 6 සෙවනැල්ල ඉවත් කල සලකුණ 
2013 සැප්තැම්බර් 
වර්තමාන සලකුණ 

0 comments:

Post a Comment