Pages

Subscribe:

Ads 468x60px

අයිසේ වාඩිවෙනවා - වඳුරෝ වගේ හැසිරෙන්න එපා (වීඩියෝ)


පාර්ලි‍මේන්තුවේ විපක්ෂ නායක තනතුරට ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පත් කිරීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ උණුසුම් කතාබහක් ඇතිවිය.

එහිදී විපක්ෂය නියෝජනය කරමින් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා පැවසුවේ කුමාර වෙල්ගම මහතා විපක්ෂනායක ලෙස පත්කරන්නැයි
ඉල්ලා මන්ත්‍රීවරුන් 56ගේ අත්සනින් ලිපියක් බාරදුන් බවයි.‍

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ විපක්ෂ නායක ලෙස ආර්.සම්බන්ධන් මහතා තෝරා‍ෙගන ඇති බවට කථානායක වරයා මතය ඉදිරිපත් කර ඇති බවයි.

අගමැතිවරයා අදහස් දක්වද්දී විපක්ෂයෙන් කෑ කෝ ගැසීම් සිදුවූ අතර එහිදී අගමැතිවරයා කියා සිටියේ “වඳුරෝ වගේ හැසිරෙන්න එපා, මීට කලින් පාර්ලිමේන්තුව වගේ මේක ගෙනියන්න දෙන්න බෑ, අයිසේ වාඩිවෙනවා” යනුවෙනි.

එහි වීඩියෝව බලන්න පහතින්.

0 comments:

Post a Comment