Pages

Subscribe:

Ads 468x60px

වටවල කිකිළියක් දැමූ අසාමාන්‍ය බිත්තරය.


හැටන් වටවල බින්ඔය වතුයායේ නිවසක ඇතිකරන කිකිළියක් ග්‍රෑම් 190 ක බිත්තරයක් දමා තිබෙනවා. බිත්තරයේ උස සෙන්ටිමීටර 10 ක් වන අතර පළල සෙන්ටිමීටර 6 ක් වශයෙන් දැක්වෙනවා.

සාමාන්‍යයෙන් කිකිළි බිත්තරයක බර ග්‍රෑම් 60 - 70 ක් වන අතර මෙය ගම් කිකිළියක් විසින් දැමූ බිත්තරයක් බවයි නිවෙස් හිමියා පවසන්නේ.

මෙම කිකිළිය සාමාන්‍ය බිත්තර 25 ක් පමණ දමා ඇති බවත් දැනට අසාමාන්‍ය ප්‍රමාණයෙන් විශාල බිත්තර 1 ක් දමා ඇති බවයි නිවෙස් හිමියා වැඩිදුරටත් පැවසුවේ.

0 comments:

Post a Comment