Pages

Subscribe:

Ads 468x60px

මෙන්න මේ Samsung දුරකථන වලට තමයි Android 6.0 Marshmallow එන්නේ


SlashGear වෙබ් අඩවියට අනුව, Samsung සමාගම තහවුරු කර තිබෙනවා, ඉදිරියේදී පැමිණීමට නියමිත නවතම Android මෙහෙයුම් පද්ධතිය ලැබෙන දුරකථන ලැයිස්තුව. එය පහත පරිදියි.

    Galaxy Note 5
    Galaxy Note 4
    Galaxy Note 4 Duos
    Galaxy Note Edge
    Galaxy S6 Edge+
    Galaxy S6 Edge
    Galaxy S6
    Galaxy S6 Duos
    Galaxy Alpha
    Galaxy Tab A

මෙම ලැයිස්තුව නුදුරේදීම යාවත්කාලීන විය හැක. ඒ බැවින් දැන්ම කලබල වෙන්න එපා.

0 comments:

Post a Comment