Pages

Subscribe:

Ads 468x60px

නුවරඑළියේ දී මරාදැමුණු ගෝනා (ඡායාරූප)


නුවරඑළිය ප්‍රදේශයේ දී හොඳින් වැඩුණු දැවැන්ත ගෝනෙකුට වෙඩිතබා මරාදමා තිබෙනවා. මරා දැමීමෙන් පසු අදාළ සත්වයාගේ හිස ද කපා වෙන්කර තිබූ බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් මෙම සත්වයාට වෙඩි තැබූ පුද්ගලයා හඳුනාගැනීමට හැකි වී නෑ. පසුව වනජීවී නිළධාරීන් අදාළ ස්ථානයට පැමිණ එම සත්වය වනජීවී කාර්යාලය වෙත ගෙනගොස් තිබෙනවා.

ඒ සඳහා ගම්වාසීන් පිරිසක් පැමිණ වනජීවී නිලධාරීන්ට සහාය දක්වන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් පහතින් නරඹන්න.


 

0 comments:

Post a Comment