Pages

Subscribe:

Ads 468x60px

ගසකින් වැටී බෙල්ලේ ඉන්න ඇණුනු සිසුවා මියයයි

ගසකින් වැටීමෙන් ගෙල ප‍්‍රදේශයේ ඉන්නක් ඇනී දැඩි ලෙස රෝගී වී සිටි  16 හැවිරිදි පාසල් සිසුවා අද (30) මිය ගියා.

ඒ කොළඹ ජාතික රෝහලේ  දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි. පෙරවරු 10.30 ට පමණ සිසුවා මිය ගිය බවයි රෝහල්

ප‍්‍රකාශකයෙකු පැවසුවේ.

ඉකුත් දා ගසකින් වැටුනු මෙම සිසුවාගේ ගෙල ප‍්‍රදේශය පසාරු කරගෙන ඉන්නක් ඇනී තිබුණා. එය ඉවත් කෙරුණේ කොළඹ ජාතික රෝහලේදීයි.

මෙලෙස මිය ගියේ බුලත්සිංහල ගලහේන පේරගස්ගොඩැල්ල ප‍්‍රදේශයේ පදිංචි සිසුවෙක්.

0 comments:

Post a Comment