Pages

Subscribe:

Ads 468x60px

සෝමා එදිරිසිංහගේ අවසන් කටයුතු අද


අභාවප්‍රාප්ත ඊ.ඒ.පි. සමුහ ව්‍යාපාරයේ සභාපතිනි සෝමා එදිරිසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (05) පස්වරු 06.00 ට පමණ බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිතයි.

එතෙක් එම දේහය පස්වරු 01.00 සිට පස්වරු 05.00 දක්වා බොරැල්ල සුලෙයිමන් ටෙරස් අංක 17 දරණ නිවෙසේ තැන්පත් කර තිබේ.

මියයන විට 76 වැනි වියේ පසු වූ ඇය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මියගොස් ඇත. 

0 comments:

Post a Comment