Pages

Subscribe:

Ads 468x60px

'මට චෝදනා කළා' - අජිත් සුජීවා යුවලගෙන් යුග ගීයක් (VIDEO)


මේ දිනවල බොහෝ සෙයින් කතා බවට ලක්වන ගායන යුවලක් වන අජිත් මුතුකුමාරණ සහ කේ.සුජීවා එක්ව යුග ගීයක් නිර්මාණය කර තිබේ.

අජිත් මුතුකුමාරණගේ පැරණි බිරිඳ යැයි පැවසූ කාන්තාවක විසින් පසුගිය කාලයේ මොවුන් දෙදෙනාට විවිධ චෝදනා කළ අතර මෙම යුග ගීතය ද නම් කර ඇත්තේ "මට චෝදනා කළා" යනුවෙනි.

එම ගීතය පහතින් නරඹන්න.

0 comments:

Post a Comment