Pages

Subscribe:

Ads 468x60px

සල්මන් ගෙනා සුරූපිනිය නිරුවතින් නර්ථනයේ යෙදුණු හැටි


Hate story 3 චිත්‍රපටියේ පුර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමත් සමඟ බොලිවුඩ් පුරවරය බොහෝ සෙයින් කැළඹීමට ලක්ව තිබේ.

බොහෝ සරාගී දර්ශන සහිත මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරුපණය කරන නිළියන් දෙදෙනාම සුපිරි නළු සල්මන් ඛාන් විසින් සිනමා
ක්ෂේත්‍රයට හඳුන්වා දුන් අය වීම විශේෂ කාරණාවකි.

මෙම සුරූපී නිළියන් hate story 3 චිත්‍රපටයේ රංගනයේ යෙදෙන ආකාරය පිළිබඳව බොහෝසෙයින් ආන්දෝලනාත්මක මත පළ වී ඇති අතර ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් වන daisy shah පෙනී සිටින එම චිත්‍රපටයේ නවතම ගීතයක් මිට දින කිහිපයකට පෙර අන්තර්ජාලය වෙත මුදාහැර ඇත.

ඇය එම ගීතය තුළ අඩනිරුවතින් සරාගී නර්තනයක යෙදීම නිසා ඇයට ඉන්දියාව තුළ බොහෝ විරෝධතා පවතින බවයි වාර්තා වන්නේ.

එම ගීතයේ ඡායාරූප කිහිපයක් පහතින් නරඹන්න. ඡායාරූප අවසානයේ වීඩියෝව ද නැරඹිය හැක.



0 comments:

Post a Comment