Pages

Subscribe:

Ads 468x60px

සෝමා එදිරිසිංහ අවසන් ගමන් යයි (VIDEO)


අභාවප්‍රාප්ත ඊ.ඒ.පි. සමුහ ව්‍යාපාරයේ සභාපතිනි සෝමා එදිරිසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (05) බොරැල්ල කනත්තේ දී සිදු කෙරුණි.

ව්‍යාපාරිකාවක, සමාජ සේවිකාවක මෙන්ම චිත්‍රපට නිෂ්පාදිකාවක ද වූ ආචාර්ය සෝමා එදිරිසිංහ මහත්මිය කෙටි කලක් රෝගාතුර ව සිටියා ය. මියයන විට 76 වැනි වියේ පසු වූ ඇය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර
ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත විය.

ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මැති ඇමතිවරුන් ඇතුළු සම්භාවනීයයන් පිරිසක් ද පැමිණියහ. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විශාල පිරිසක් ද එදිරිසිංහ මහත්මියට අවසන් ගෞරව පුද කළහ.

එහි නිවුස් ෆස්ට් වීඩියෝව පහතින්

0 comments:

Post a Comment