Pages

Subscribe:

Ads 468x60px

පොසොන් පුන් පොහෝ දින කඩුපුල් මල් 25 ක්‌ පිපිලා...

දුලබ දසුනක්‌ මවමින් කඩුපුල් මල් විසි පහක්‌ පිපී තිබුණු දර්ශනයක්‌ වාද්දුව පොතුපිටිය පූජාරාම විහාරස්‌ථානයේදී පොසොන් පුන් පොහෝ දින රාත්‍රියේ දක්‌නට ලැබිණි. 

එම මල් විහාරාධිකාරි පතනේ සුගත හිමියන් විසින් පෙන්වූ අයුරු ඡායාරූපයේ දැක්‌වේ.



0 comments:

Post a Comment