Pages

Subscribe:

Ads 468x60px

රැඟුම් දැක්‌වූ පාකිස්‌ථාන් සොහොයුරි යන් දෙදෙනා ඝාතනය වේ

වැස්‌සක්‌ පැවැති අවස්‌ථාවේ සිය නිවසින් එළියට පැමිණ නැටීමේ වරදට පාකිස්‌ථානයේ සොහොයුරියන් දෙදෙනකුට වෙඩි තබා මරාදමා ඇත.

නූර් බස්‌රා සහ නූර් ෂිසා නැමැති මෙම සොහොයුරියන් දෙදෙනාව මරා දමා ඇත්තේ ඔවුන්ගේ සොහොයුරකු යයි කියති.

පවුලේ නම්බුව කෙළසීම නිසා මේ ඝාතනය සිදු වී ඇත. චිලාස්‌ නගරයේ පිහිටි නිවසක්‌ අසල මොවුන් වර්ෂාව මැද නටන අයුරු ජංගම දුරකථනයක සටහන් වී තිබුණි.

2 comments:

Muzain86 said...

දැන් මේකටත් ලන්කාවෙ තම්බින්ට බැනපල්ලා

Anonymous said...

තම්බින්ට newe,Muslim anthawadayata tamai baninna one(nethima karanne one),mewath ekka baladdi ape rata diwya lokayak appaaa

Post a Comment