Pages

Subscribe:

Ads 468x60px

චූලා විවාහ වීමට යයි

සම්බන්ධට අවුරුදු දෙකාමාරක්

මෝස්තර නිරූපිකාවක්, නර්තන ශිල්පිනියක් මෙන්ම නිළියක්ද වන චූලා පද්මෙන්ද්‍ර ලබන වසරේ විවාහ වීමට නියමිත බව වාර්තා වේ.

ඇය පසුගිය කාලයේ ජනප්‍රිය ඇමති පුතෙකුගේ ව්‍යාපාරික මිතුරෙක් සමග හාද කමක් ඇති කරගෙන සිටි බවද වාර්තා වූ අතර, ඇය විවාහ වීමට යන්නේ ඔහු සමග නොවන බවද පැවසේ.

ඇගේ මෙම සම්බන්ධකමට අවුරුදු දෙකාමාරක් පමණ වන බව චූලා පවසන බවද වාර්තා වේ.

0 comments:

Post a Comment