Pages

Subscribe:

Ads 468x60px

ජනප්‍රිය නළුවෙක් විදේශිකයකු සමග ගල්කිස්ස වෙරළේ

විදේශිකයකු සමග ගල්කිස්ස වෙරළේ අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී ජනප්‍රිය නළුවෙකු පොලිස් අත්අඩංගුවට පත්වීමේ සිද්ධියක් වාර්තා වේ.

මේ නළුවා කාලවර්ණ දේහදාරියකු වන අතර නැටුම් හා සටන් සම්බන්ධයෙන් ජනප්‍රිය වූවෙකි. 



සැකකාර නළුවා පසුව පොලිසිය විසින් අවවාදකර මුදාහැර ඇති බවද පැවසේ. මේ නළුවා විදේශිකයාගෙන් මුදල් ලබා ගැනීමේ අරමුණෙන් මෙසේ හැසිරී ඇති බවද හෙළිවී තිබේ.

1 comments:

Anonymous said...

Suresh Gamage

Post a Comment