Pages

Subscribe:

Ads 468x60px

ඇන්ජලෝ මැතිව්ස් යුග දිවියට

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ යුග දිවියට එළඹිනා. ඇන්ජලෝගේ අතගත් යුවතිය වුයේ හේෂානි සිල්වායි. ක්‍රිඩාවට කිසිදු සම්බන්ධයක් නැති ඇය, ප්‍රකට පුද්ගලික සමාගමක් වන බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන්නියකි.

ඔවුන් අතිනත ගත් දේව මෙහෙය බම්බලපිටිය ශාන්ත මරියා දේවස්ථානයේදි පැවැත්විණ. දේව මෙහෙය පැවැත්වුයේ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසිනි.


දේව මෙහෙය සඳහා පවුලේ ලගම ඥාතීන් සහ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වර්තමාන සහ හිටපු ක‍්‍රීඩකයින් සහභාගි වී සිටියේය. දේව මෙහෙය අවසන් වු වහාම නව යුවල ඉන් අනතුරුව පිටත්ව ගියේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආශිර්වාදය ලබාගැනීම සඳහාය.

ඉන් අනතුරුව කොළඹ තරුපන්තියේ හෝටලයකදී රාත‍්‍රී සාදයක් ද පැවැත්
වූනා.
 
 
 

0 comments:

Post a Comment